ජනපති අනුරගේ පළමු අයවැය ලේඛනය මැතිසබයට. - (LIVE VIDEO)

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Sri Lanka Budget 2025
By Wayomi Feb 17, 2025 05:00 AM GMT
Wayomi

Wayomi

Report

මෙම වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය ( 79 වැනි අයවැය) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පළමු අයවැය ලේඛනය මෙයයි.

අයවැය ලේඛනය පිළිබද විවාද හෙට (18) සිට ආරම්භ වෙනවා.

එමෙන්ම අයවැය ඉදිරිපත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. 

You May Like This Video👇

 

ReeCha