මේ 18 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්.. මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වේ.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

රු.40,000ක සහනාධාරයක්.. ණය පොලියට මොකද වෙන්නේ?. කාන්තා ඔබටත් මෙන්න සුබ ආරංචියක්..

රු.40,000ක සහනාධාරයක්.. ණය පොලියට මොකද වෙන්නේ?. කාන්තා ඔබටත් මෙන්න සුබ ආරංචියක්..


ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම් ය.

පොදු හෝ පෞද්ගලික වාහනවල අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන ස්ටිකර් ආදිය ගළවා ඉවත් කිරීමේ බලය ශ්‍රී ලංකා පොලීසිය සතු බවද මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නොහිතපු වෙනසක්.. අද සිටම මෙන්න මේ දක්වා.. වෙන දෙය මෙන්න..

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නොහිතපු වෙනසක්.. අද සිටම මෙන්න මේ දක්වා.. වෙන දෙය මෙන්න..


ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා සති 6ක කාලයක් ලබාදුන් බවත් ඒ අනුව ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 දාට පෙර පැය 48ක් තුළ සියලු ප්‍රචාරක කටයුතු නතර කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇති බව සඳහන් වේ.