ඊයෙ එක්ක බලද්දි ඩොලරයට අද වුණේ මොකක්ද?. මෙරට බැංකු කිහිපයකින්ම දැනුම්දීමක් මෙන්න..

Dollar to Sri Lankan Rupee Businessman Dollars Latest Headlines
By krishani Sep 10, 2024 06:32 AM GMT
krishani

krishani

Report

සඳුදාට සාපේක්ෂව අද (10) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇත.

සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294.75 සිට රු. 296 ක් සහ රු. 302.25 සිට රු. 303.50ක් (පිළිවෙලින්) විය. 

කිරිපිටි වර්ගයක මිල දැනෙන ගාණකින් වෙනස් වෙයි.. ඒ අනුව නව මිල මෙන්න..

කිරිපිටි වර්ගයක මිල දැනෙන ගාණකින් වෙනස් වෙයි.. ඒ අනුව නව මිල මෙන්න..


NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 295.40 සිට රු. 297 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 303.40 සිට රු. 305ක් විය.

කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාත රු. 293.44 සිට රු. 295.68ක් විය.

දින 5කට වැඩි වුනොත් වෙන්නෙ මේකයි.. නැත්නම් රස්සාවත් නෑ.. රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

දින 5කට වැඩි වුනොත් වෙන්නෙ මේකයි.. නැත්නම් රස්සාවත් නෑ.. රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


එමෙන්ම, එහි විකුණුම් අනුපාතිකය රු. 303.25 සිට රු. 305.50 ක් විය.

කෙසේ වෙතත්, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 294.75 සිට රු. 297 ක් විය.

ඩොලරය 425යි?. විස්තරේ මෙන්න..

ඩොලරය 425යි?. විස්තරේ මෙන්න..


එමෙන්ම, එහි විකුණුම් මිල රු. 303.75 සිට රු. 306ක් විය.

ReeCha