දිවයින පුරා ඉන්සියුලින් හිඟයක්. - වෛද්‍යවරුන් රෝගීන්ට කියන දේ මෙන්න.

Report

ඒ, අනුව කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක ඉන්සියුලින් නොමැති බව වෛද්‍යවරුන් පවසන්නේ.

මික්සටාර්ඩ් (Mixtard ) නමැති මෙම ඉන්සියුලින් රෝගීන්ට ලබා දෙන්නේ නිවෙස්වලට ගොස් එන්නත් කර ගැනීම සඳහායි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ එන්නත් හිඟයට හේතු වී ඇත්තේ එන්නත් කුප්පි හත්ලක්ෂ පනස් දෙදහසක් ලබා ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ටෙන්ඩර් කැඳවා එම ඇණවුම සමාගමකට ලබා දී ඇති බවත්, සමාගම ඉන්සියුලින් සඳහා ලියාපදිංචිය යාවත්කාලීන කර ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයැදුම්පතක් ඉදිරිපත්කර ඇතත් මෙතෙක් ඊට අනුමැතිය ලබා නොදීම නිසා එම ඉන්සියුලින් සැපයීමට නොහැකි වී ඇති බවත්ය.

හදිසි තීරණයක්. - ලංකා බැංකු ශාඛා රැසක් වසා දැමේ. - හේතුව මෙන්න. - වැඩි විස්තර පහතින්.

හදිසි තීරණයක්. - ලංකා බැංකු ශාඛා රැසක් වසා දැමේ. - හේතුව මෙන්න. - වැඩි විස්තර පහතින්.

ඊයේ දිනයට වඩා රන් මිල යළි සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

ඊයේ දිනයට වඩා රන් මිල යළි සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

මේ පිළිබඳව හිටපු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පැවැති ඖෂධ සමාලෝචන රැස්වීමේදීද අවධානය යොමු කර ඇත.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ යාවත්කාලීන කරන ලද බලපත්‍රය සූදානම් කර ඇති බවයි.

නමුත් මෙතෙක් මෙම බලපත්‍රය ලබානොදී නොමැති අතර ඒ හේතුවෙන් මෙම ඉන්සියුලින් හිඟය නිර්මාණය වී ඇත.

මෙරට දියවැඩියා රෝගීන් සංඛ්‍යාව දාහතර ලක්ෂ දාහත් දහසකට අධික වෙයි.  

උසස් පෙළ විභාගය යළිත් කල් යයි. - යළි ආරම්භ වන දිනය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම් දෙයි. (VIDEO)

උසස් පෙළ විභාගය යළිත් කල් යයි. - යළි ආරම්භ වන දිනය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම් දෙයි. (VIDEO)

 

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමු කිරීම ගැන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විශේෂ දැනුම්දීමක්.

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමු කිරීම ගැන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විශේෂ දැනුම්දීමක්.

ණය ගෙවන්න පටන් ගත්තොත් රටට මොක්ක වෙයිද? - මහ බැංකු අධිපති කී දේ මෙන්න.

ණය ගෙවන්න පටන් ගත්තොත් රටට මොක්ක වෙයිද? - මහ බැංකු අධිපති කී දේ මෙන්න.

 


You may like this video