ඩොලරය 425යි?. විස්තරේ මෙන්න..

Report

රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් රටට සිදු කළ යුතු බවයි.

තවත් මිල ඉහළ යාමක්.. හැබැයි නිකම් වත්තේ හැදෙන එකේ.. ඔයාගෙ අතටයි වාසිය..

තවත් මිල ඉහළ යාමක්.. හැබැයි නිකම් වත්තේ හැදෙන එකේ.. ඔයාගෙ අතටයි වාසිය..


ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පොළ අද (09) පැවති 'පුළුවන් ශ්‍රී ලංකා,' ජනරැලිය අමතමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"මාලිමාව කියන විදිහට මේ අයවැය හැදුවොත් ඩොලරය ආරම්භ වෙන්නේ රුපියල් 400-425යි.

එන අවුරුද්දේ අපේ වියදම ඩොලර් බිලියන 6800යි අපේ ආදායම ඩොලර් බිලියන 5100යි.

අපිට තියනවා පරතරයක් මම ඒ සඳහා බලාපොරොත්තු වෙන්නේ මාර්කට් එකෙන් මුදල් අරගන්න 5%කට අඩුව..

ඡන්ද උණුසුම මැද, වාහන ගැන ගත් විශේෂ තීරණය මෙන්න.. හිතුවේ නෑ නේද මෙහෙම?. (PHOTO)

ඡන්ද උණුසුම මැද, වාහන ගැන ගත් විශේෂ තීරණය මෙන්න.. හිතුවේ නෑ නේද මෙහෙම?. (PHOTO)


මම බැලුවා මාලිමාවේ අයවැය ඒ ගොල්ලෝ කරන්න ගිය ඔක්කොම බැලුවොත් අපිට වුවමනා වෙනවා රුපියල් බිලියන 8900ක්.

ඒ ගොල්ලේ හැම එකක්ම බදු අඩුකළාට පස්සේ ආදායම 4900යි. අයවැය හිඟය රුපියල් බිලියන 4000ක් අඩුයි. දැන් කොහෙන්ද ඉතුරු ටික හොයාගන්නේ..

මහ බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.. මේ ගැන තාම දන්නෙ නැද්ද?.

මහ බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.. මේ ගැන තාම දන්නෙ නැද්ද?.


මම අහන්න කැමතියි අනුර දිසානායකගෙන් කරුණාකරලා කියන්න මොකක්ද මේ අයවැය. ඇයි මිනිස්සුන්ට ආපහු දාන්නේ මේ බර?

මම වැරදි නම් කරුණාකරලා තමන්ගේ සංඛ්‍යාලේඛන කියන්න. නිකං කෝපි කඩේ කතා දාන්න එපා.."