දින 5කට වැඩි වුනොත් වෙන්නෙ මේකයි.. නැත්නම් රස්සාවත් නෑ.. රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බවයි.

මේ මොකක්ද වෙන්න යන්නේ ඒ ගමන.. ඉදිරි දවස් ටිකේලු වෙන්න යන්නේ.. එතකොට හෙට..

මේ මොකක්ද වෙන්න යන්නේ ඒ ගමන.. ඉදිරි දවස් ටිකේලු වෙන්න යන්නේ.. එතකොට හෙට..


රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම මත ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇත.

ඒ බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා.

රටම බලන් හිටිය, විභාගයේ ප්‍රතිඵල හෙට.. එම විශේෂ දැනුම්දීම මෙන්න.. (PHOTO)

රටම බලන් හිටිය, විභාගයේ ප්‍රතිඵල හෙට.. එම විශේෂ දැනුම්දීම මෙන්න.. (PHOTO)


යම් නිලධාරියෙකු වෙත සේවය හැරයාමේ නිවේදනයක් නිකුත් කළ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමක් සිදුකරනු ලබන්නේ නම් එය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති හි 216 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු වේ.

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එමෙන්ම, යම් නිලධාරියෙකු විසින් තනතුර අතහැර යාමේ නිවේදනයකට අදාළව ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන නිදහසට කරුණු දැක්වීම සම්බන්ධයෙන් අදාළ විනය බලධරයා විසින් දෙනු ලබන තීරණය නිලධාරියා වෙත ලිඛිතව දැන්විය යුතු බව ද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.