රුපියල තවත් ඉහළ ගිහින් ඩොලරයට අද වුණේ මෙන්න මේකයි.. (PHOTO)

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (08) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇත.

රුපියල තවත් ඉහළ ගිහින් ඩොලරයට අද වුණේ මෙන්න මේකයි.. (PHOTO) | 2024 04 08 Todays Cbsl Official Exchange Rates

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 294.92 සිට 294.34 දක්වා විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 304.28 සිට රු. 303.89 ක් දක්වා අගයක් සටහන් විය.

ඔයත් ඉන්ධන භාවිතා කරනව ද?. වෙලා තියෙන්නේ මොකක්ද දන්නව ද.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

ඔයත් ඉන්ධන භාවිතා කරනව ද?. වෙලා තියෙන්නේ මොකක්ද දන්නව ද.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

Gallery