රට පුරා කතා වෙන ඇස් ඇදහිය නොහැකි 2022 කැලැන්ඩරය ගැන අලුත්ම කතාව මෙන්න.

Sri Lanka Gossip 2022 calender
By Aruna Dec 28, 2021 06:04 AM GMT
Aruna

Aruna

Report

මේ වර්ෂය අවසන් වෙලා අලුත් අවුරුද්ද ලබන්න තව දවස් තුනයි තියෙන්නේ, ලබන 2022 වර්ෂය වෙන වර්ෂ වලට වඩා මිනිසුන් සතුටු කරන වර්ෂයක් වෙනවා.

ඒ දීර්ඝ නිවාඩු ලැබීම හේතුවෙන්.

බොහෝ දෙනෙක් දීර්ඝ නිවාඩු බලාපොරොත්තු වෙනවා.

ඒ විදිහට දීර්ඝ නිවාඩු ලැබෙන හැටි පහතින් බල ගන්න පුළුවන්

ජනවාරි මාසය : 14,15, 16 සහ 17

පෙබරවාරි මාසය : 04, 05 සහ 06

මාර්තු මාසය : 17,18,19 සහ 20

අප්‍රේල් මාසය : 13, 14, 15, 16 සහ 17

අප්‍රේල් සහ මැයි මාසය : 30, 01, 02 සහ 03

මැයි මාසය : 14, 15 සහ 16

ජුනි මාසය : 11, 12, 13 සහ 14

අගෝස්තු මාසය : 11, 12, 13 සහ 14

ඔක්තෝම්බර් මාසය : 08,09 සහ 10 / 22, 23 සහ 24

නොවැම්බර් මාසය : 05, 06 සහ 07

දෙසැම්බර් මාසය : 24, 25 සහ 26.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now