ශ්‍රී ලංකාවට සුපිරි ජයක්..
Cricket
Sri Lanka Cricket
By krishani
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ සහභාගී වූ පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඒ අයර්ලන්තය කඩුළු 9කින් පරාජයට පත්කරමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
