ලොවම කළඹවමින් එළියට ආ පිටසක්වල ජීවින් දෙදෙනා.. (VIDEO)
By krishani
Mexican Congress හි දී මිනිසුන් නොවන ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු 2ක් ප්‍රදර්ශනය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය සඳහන් කළේ "ලොව ප්‍රථමවරට පිටසක්වල ජීවින් ප්‍රදර්ශනය කෙරේ" යනුවෙන් ය.
මෙම සිරුරු වසර 1000කට ආසන්න කාලයක් පැරණි බවට හෙළි වී ඇති අතර මෙම සිරුරු පතල්වලින් සොයාගෙන ඇති බව පැවසේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙම සිරුරුවල DNA සාම්පල සාමාන්‍ය මිනිසුන්ගේ DNA සාම්පල සමග නොගැළපෙන බව විද්‍යාත්මකව තහවුරු වීමයි.
විඩියෝ දර්ශන පහතින්,