ප්‍රධාන මාර්ගයක සිදු වූ බස් අනතුරකින් පාසල් ළමුන් ඇතුළු 15ක් රෝහලට.

Sri Lanka Police Hospitals in Sri Lanka Accident
By Wayomi Mar 21, 2024 03:15 AM GMT
Wayomi

Wayomi

Report

මීට සුළු වේලාවකට පෙර වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී ගොස් තිබෙනවා.

එම අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පල කරන අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.  

ReeCha