ජනප්‍රිය රංගන ශිල්පී රංදික ගුණතිලකගේ නමින් කෙරෙන මහා පරිමාණ වංචාවක් එළියට - ගෑණු ළමයි නොමඟ යවන ව්‍යාජ ගිණුම් ගැන ෆේස්බුක් එකෙන් තැබූ හදිසි සටහන

Report

රංදික ගුණතිලක කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් . ඉතිං ගොඩක් දෙනෙක් රංදිකගේ රංගනයට කැමැත්තක් දක්වනවා .

නමුත්  මේ කියන්න යන්නේ වෙනස්ම කතාවක්

මේ වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගෙ නම භාවිත කර විවිධ මුදල් එකතු කිරීම් ඒ වගේම ගෑණු ළමයිව නොමග යැවීමේ සිදුවීම් බොහෝ සෙයින් වාර්තා වෙලා තිබුණා

ඉතිං ඒ ගැන සිය නිළ ෆේස්බුක් ගිණුමෙහි සදහන් කර තිබුණේ මෙවැන්නක්

මගේ නමින් රසිකාවියන්ට මැසේජ් කරලා. ඒ අයගෙන් මුදල් ඒවගේම ජායාරූප අරගන . ඒ ගැන මට තොරතුරු ලැබුණා. මම ඒ සියල්ල අරන් ගිහින් පැමිණිල්ලක් දැම්මා. පොලීසියත් දැනුවත් කරලා තියෙන්නේ.  මගේ නමින් මුදල් ඒ වගේ පොටෝ ඉල්ලනවනම් දෙන්න එපා ඒ මම නෙමේ