නුසුදුසු ආහාර අලෙවි කළ අවන්හල් වටලයි

Report

 මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන ස්ථාන වැටලීමේ කටයුතු වල්ද පාරිභෝගික සේවා අධිකාරිය නිරන්තරයෙන් යෙදී සිටියි.

ඒ අනුව මේ යටතේ එක් අවන්හලකට මුද්‍රා තබන බවත් 12කට නඩු පැවරීම ද සිදු කර තිබේ.

 තවද මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස් නුරලිස්වරන් මහතාගේ මෙහෙයවීම යටතේ මඩකලපුව ප්‍රදේශය තුළ අවන්හල් 20ක් වැටලීම සිදු කර තිබේ.

එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ අවන්හලක් දින 14කට මුද්‍රා තබා තවත් අවන්හල් 12කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.

කොළඹ බලා එන මහනුවර දුම්රිය මගීන්ට රඹුක්කන දක්වා විශේෂ බස් සේවාවක්

කොළඹ බලා එන මහනුවර දුම්රිය මගීන්ට රඹුක්කන දක්වා විශේෂ බස් සේවාවක්

රුපියල බිමට - අද ඩොලරයේ මිල ගණන් මෙන්න

රුපියල බිමට - අද ඩොලරයේ මිල ගණන් මෙන්න