සද්ධාරතන හිමිට මහෙස්ත්‍රාත්ගෙන් සැර වාග් ප්‍රහාරයක්. - පන්සල හදන්න ලැබුණු කෝටි 08කුත් අතුරුදහන්. (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Sri Lanka Magistrate Court
By Wayomi May 30, 2023 09:26 AM GMT
Wayomi

Wayomi

Report

බැංකු ගිණුම්වලට බැරකළ රුපියල් කෝටි 08ක් අස්ථාන ගත කළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන්ද රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම මුදල් එංගලන්තයේ ධානපතියකු විසින් විහාරස්ථානය ඉදිකිරීමට බැංකු ගිණුම්වලට බැර කළ ඒවා බවයි වාර්තා වෙන්නේ.

මේ අතර අසැබි වදන් කිව්වම ශාසනය රැකෙනවාද? මහෙස්ත්‍රාත්වරයා ඊයේ සද්ධාරතන හිමිගේ සෘජුවම අසා සිටි බව ද සඳහන්.

මේ සියළු වංචාවන්ට ටෙලි නාට්‍ය නළුවෙක්ද සම්බන්ධ වී ඇති බව දැනගන්නට ලැබී ඇති අතර ඒ, අනූව බැංකු ගිණුම් පරීක්ෂාවට ද අවසර හිමිව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW