කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රිනී අත්අඩංගුවට

Report

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි හර්ෂණී සඳරුවනි අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ඉකුත් අගෝස්තු මස 22 වෙනිදින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසික මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අධිකරණයට හා ගරු අධිකරණයේ තීන්දුවලට අපහාස කිරීම සම්බන්ධයෙන් සැකකාරී අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනා අංශයමගින් සිදු කරන ලද පරීක්‍ෂණවලට අනුව සැකකාරීය අත්අඩංගුවටෙන ඇත. 46 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ලංකාවේ ප්‍රවීණ නිළි සබීතාටයි සැමියාටයි නඩු

ලංකාවේ ප්‍රවීණ නිළි සබීතාටයි සැමියාටයි නඩු

සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ්

සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ්

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්