යුක්රේනයේ නායකයාට වටවුණු ආරක්ෂක පවුර - වීඩියෝවක් වෛරල් වේ
රුසියානු-යුක්රේන යුද්ධය මධ්‍යයේ, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිව පවුරක් මෙන් ආරක්ෂා කරන ආරක්ෂකයින්ගේ ආකාරය සමාජ මාධ්‍යවල වෛරල් වෙමින් පවතී.
රුසියානු රාජ්‍ය මාධ්‍යය වන RT මේ පිළිබඳ වාර්තා කර ඇති අතර, පොත් ප්‍රදර්ශනයකට යන අතරතුර ජනාධිපති සෙලෙන්ස්කිව ආරක්ෂකයින් විසින් ආරක්ෂා කරන ආකාරය දැක්වෙන උපහාසාත්මක රූපයක් බෙදාගෙන තිබේ.
වාර්තාවලට අනුව, ජනාධිපති සෙලෙන්ස්කි 'To Kill a Tyrant' නම් පොතක් ප්‍රදර්ශනයේදී කියවීමට ලබාගත් බව සඳහන් වේ.
Look at the wall of bodyguards around Zelensky as he buys ‘To Kill a Tyrant’ https://t.co/Mr3NHBvUzU pic.twitter.com/3JNhNZxJlW
— RT (@RT_com) May 30, 2025

