මුනුබුරා වෙනුවෙන් ලංකාවේ හදපු ලොව කුඩාම ත්‍රිරෝද රථය. - (VIDEO)

Sri Lanka
By Wayomi Mar 19, 2024 03:40 AM GMT
Wayomi

Wayomi

Report

උපන්දිනේ කියන්නේ හෙඉම විශේෂ දවස්ක්නේ. එදාට එක එක විදිහේ තෑගි ඔයාලටත් හම්බෙලා ඇති. අද අපි කියන්නේ අන්න එහෙම වෙනස විදිහේ තෑග්ගක හම්බවුන පොඩ්ඩෙක් ගැනයි. යාලි ප්‍රදේශයේ සීයා කෙනෙක් තම මුනුපුරාගේ පළමු උපන්දිනයට තෑග්ගක් විදිහට ඉතා කුඩා ත්‍රිරෝද රථයක් හදල තිබෙනවා.

ත්‍රිරෝද රථය????? පුදුම හිතුන නේද ඔව් ඔය මේ දක්කින් අන්න ඒ අපූරු තෑග්ග.


ReeCha