ඉහළ ගිය රත්ත්‍රන් මිල නැවතත් පහළට..නවතම මිල ගණන් මෙන්න..
GOLD
PRICE DOWN
HETTI VEEDHIYA
By Sewvandhi
ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් ඩොලර් 1,791 සිට ඩොලර් 1,786 දක්වා ඩොලර් 5 කින් අඩු වී තිබෙනවා.
නමුත් රත්තරන් මිලේ එවැනි සුළු වෙනස්කම් නිතර සිදුවන බවත් තවත් දින කීපයකින් මිල ඉහළ යා හැකි බවත් හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන පවසනවා.
කැරට් 24 රත්තරන් පවුමක් හෙට්ටිවීදියේ රුපියල් 106,000 ත් 108,000 ත් අතර මිලකට අළෙවි වනවා.
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල සුළු වශයෙන් පහළ ගිය ද එය දේශීය රත්තරන් මිල පහළ දැමීමට තරම් සැළකිය යුතු තත්වයක් නොවන බවයි හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |