ඩොලර් සම්බන්ධයෙන් ලංකාවට සතුටුදායක ආරංචියක්..මහ බැංකුවෙන් වාර්තාවක් නිකුත් වෙයි..

Dollar to Sri Lankan Rupee Manusha Nanayakkara Economy of Sri Lanka Dollars
By Aruna Feb 10, 2024 08:03 AM GMT
Aruna

Aruna

Report

2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 487.6 ක් වාර්තා කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නිවේදනය කර සිටිනවා.

2023 ජනවාරි මාසයට සාපේක්ෂව මෙය 11.4% ක වැඩිවීමක් බවයි අමාත්‍ය නානායක්කාර මහතා 'X' නිකුත් කරමින් පවසා ඇත්තේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව, 2023 දී ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් බිලියන 06 ක පමණ යහපත් මට්ටමකට වාර්තා විය.

ශ්‍රී ලංකාව 2021 අප්‍රේල් මාසයේ සිට 2023 දෙසැම්බර් මාසයේ වැඩිම මාසික අගය වාර්තා කළ බව මහ බැංකුව වාර්තා කළේය.

ReeCha