නෙදර්ලන්ත ටික්ටොක් පෙම්වතිය වැල්ලවත්තේදී අභිරහස් ලෙස මරුට

Murdee
By Sithumi Feb 25, 2022 12:25 PM GMT
Sithumi

Sithumi

Report

      අභිරහස් ලෙස ජීවිතක්‍ෂයට පත්ව සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් වැල්ලවත්ත නිවාස සංකීර්ණයක නිවසක තිබී ඊයේ රාත්‍රියේ වැල්ලවත්ත පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ 67 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවකි

. මෙම කාන්තාව ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ හදුනාගත් මෙරට 37හැවිරිදි තරුණයෙකු සමඟ මෙම මහල් නිවාසයේ නිවසක රැඳිසිට ඇති බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now