ගර්භාෂ දෙකක් සහිතව උපන් කාන්තාවකගේ විශ්මිත ගැබ් ගැනීමක්. - (VIDEO)
Pregnancy
World
By Wayomi
ගර්භාෂ දෙකක් සහිත කාන්තාවකගේ අපූරු ගැබ් ගැනීමක් ගැන පුවතක් වාර්තා වෙනවා.
ඒ, එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයෙන්.
ඇය 32 හැවිරිදි Kelsey Hatcher වන අතර ගර්භාෂ දෙකක් සහිතව උපත ලබා තිබෙනවා.
ඒ, අනුව ඇය මේ වන විට ගර්භාෂ දෙකෙහිම ගැබ්ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙලෙස ද්විත්ව ගර්භාෂ පිහිටන්නේ දුර්ලභව වන අතර එය ඇත්තේ කාන්තාවන්ගෙන් 0.3% කට පමණක් බව සඳහන්.
