හැරෙන තැපෑලෙන් බන්ධනාගාරයට ගිය වියාලේන්ද්‍රන්

Sri Lanka Sri Lanka Police Investigation Sri Lanka Government
By Zara Apr 08, 2025 01:40 PM GMT
Zara

Zara

Report

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු නැවත බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර හිටපු අමාත්‍යවරයා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (08) දහවල් නියම කර තිබුණා.

මෙහිදී වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට ඔහුව අත්අඩංගුවට ගැනුණා.

වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී

වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී

වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නැතිව ඖෂධ ගත් ගැබිනියට වුණු දේ

වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නැතිව ඖෂධ ගත් ගැබිනියට වුණු දේ

ReeCha