සුළඟේ වේගය ඉහලට - මේ ප්‍රදේශවල අය අවධානෙන් පසු වෙන්න
Department of Meteorology
Weather
Sinhala news
By Hashini
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල සහ උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත් වලත් ත්‍රීකුණාමලය ඇතැම් ප්‍රදේශ වල සුළඟේ වේගය පැයට කිලෝමීටර 40 දක්වා ඉහළ යා හැකි බවයි.
මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලටත් අද පස්වරුවේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි
