තිසාරා පැටියා ගෙදර අරන් එද්දි මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවද [VIDEO]

Report

මේ දවස්වල හැමෝම කතා කරන ආදරණීය චරිතයක් තමයි තිසර පෙරේරා කියන්නේ.ඔහු පිළිබඳව මේ දවස් වල වැඩිපුර කතාබහ කරන්නේ ඔහු පළමු විවාහයෙන් වෙන් වී නැවත වතාවක් වතාවක් විවාහ වීම නිසයි. ඔහුගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප පසුගියදා සමාජ මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමට ඔවුන් මග බලා සිටිය තිසරගේ දික්කසාද නඩුව අවසන් වන දවසක් සමඟයි.

මොන අපරාධයක්ද - පත්වීම් ලැයිස්තුවේ නම් ටිපෙක්ස් එකෙන් මකලා

මොන අපරාධයක්ද - පත්වීම් ලැයිස්තුවේ නම් ටිපෙක්ස් එකෙන් මකලා

කෙසේ නමුත් ඔහු නිල වශයෙන් දික්කසාද වූ පසු ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ලෝකයට හෙළි කළා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ කැදැල්ල ආදරෙන් පුරවන්න ආදරණීය සිඟිති දියණියක්ද මේ ලෝකෙට බිහි වුණා. ඉතින් දෙන්නා තුන්දෙනා වුනු මේ අවස්ථාවේ තිසර ආදරණීය බිරිඳ සහ ආදරණීය දියණිය සමඟ නැවත වතාවක් රෝහලින් නිවස බලා ගිය මොහොතේ තිසර විසින් තමන්ගේ බිරිඳව පුදුම කරන්න ලස්සනට මුළුගේම සරසලා තිබුණා.

2026 දී ද්විතික පාසල් සඳහා අන්තර්ජාල පහසුකම්

2026 දී ද්විතික පාසල් සඳහා අන්තර්ජාල පහසුකම්

ඉතින් ඒ සුන්දර අවස්ථාව සිහිපත් කරමින් ඔවුන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් මුදා හැරී අතර අපි දෙන්නා තුන්දෙනා වෙලා පරිස්සමෙන් ගෙදර ආවා....❤️🙏 සුබ පැතුව හැමෝටම ස්තුති 🙏 I’m so touched by your surprise. You made me feel so special ❤️ @thisara perera යනුවෙන් සටහනක් ද එක් කර තිබුණි.