වට්සැප් පාවිච්චි කරන අයට ලැබුණු හැමෝම පුදුම කරන අලුත්ම දේ මෙන්න...
හැමෝම භාවිතා කරන ජනප්‍රිය මාධ්‍ය මෘදුකාංගයක් ලෙස වට්සැප් හදුන්වන්න පුලුවන්.
ෆේස්බුක් නිර්මාතෘ මාක් ගේ මෙටා සමාගම යටතේ මෙයද පවත්වාගෙන යනවා.
එසේම මෙම වට්ස් අප් අලුත් විවිධ දේ අලුත් කරමින් ජනතාවට විවිධ පහසුකම් ලබාදීමට ලබාදීමට කටයුතු කරනවා.
ළඟදීම අලුත් වූ යාවත්කාලීන කිරීම ඔස්සේ මෙවර විශේෂ වෙනස්කම් රැසක් වට්ස්ඇප් සේ සිදුවී තිබෙනවා. ඔබත් වට්ස්ඇප් භාවිතා කරන්නේ නම් ඔබගේ වට්ස් අප් ඇප් එක update කිරීම ඔස්සේ පහත ෆීචර්ස් ලබා ගත හැක.
- අවශ්‍ය කන්ටැක්ට් නම්බර් සදහා පමණක් ලාස්ට් සීන් ඉවත් කිරීමේ හැකියාව තිබේ
- එවන ලද මැසේජ් එකකට රියැක්ට් කිරිමේ හැකියාව දැන් හිමිව් තිබෙනවා
- එමෙන්ම වට්සැප් ගෲප් කෝල් එකකට 30කට වැඩි පිරිසකට සම්බන්ධ කළ හැකි වීම.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |