තිසුරි ආදරණීය අම්මා වෙනුවෙන් සිදු කළ දේ.[PHOTO]

By Mithu Jun 09, 2025 05:24 PM GMT
Report

කලා ලෝකයේ සුන්දර ආදරණීය කලාකාරිනියක් තමයි සුසන්තා චන්ද්‍ර මාලි මහත්මිය කියන්නේ. ඇය කලක පටන් පියවරු පිළිකාමය රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගත් අතර දැනට මාස තුනකට කලින් ඇය ජීවතුන් අතරින් සදහටම සමු ගත්තා.

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

ඒ දිනය සිහිකර ඇයගේ ආදරණීය දියණිය තිසුරි යුවනිකා ඇය වෙනුවෙන් පින්කමක් සූදානම් කර තිබුණා. ඇය සමාජ මාධ්‍ය වෙත එම පින්තූර එකතු කරමින් "නිවන් දකීවා මගේ අම්මා" යනුවෙන් සටහනක්ද එක් කර තිබුණා.

අනේ අපොයි... නැවෙන් ලැබෙන්න ගිය ආධාර ටික හමුදාවෙන් නවත්තලා

අනේ අපොයි... නැවෙන් ලැබෙන්න ගිය ආධාර ටික හමුදාවෙන් නවත්තලා

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery