හැමෝම හොයපු විදුලිය බිද වැටීමට ඇත්ත හේතුව මොකක්ද..? පරීක්ෂණ ගැන රාජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේදී කියයි.
Parliament of Sri Lanka
Power cut Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sithumi
ඊයේ දිනයේ විදුලිය බිද වැටීම සම්බන්දයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හා අමාත්‍යංශය වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදු කරන බව රාජ්‍ය ඇමතිවරය අද පාර්ලිමේන්තුවට සදහන් කළා.
ඊයේ දිනයේ සිදුවූ විදුලිය විසන්දි වීම හේතුවෙන් පාරිභෝගිකයන් විශාල පිරිසක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වුණා.
පැය කිහිපයක් පුරා පැවති විදුලිය බිද වැටීම සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කිරීමටද රාත්‍රි 10 පමණ වුණා.
මේ සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදහස් දැක්වූ අතර අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළවුණා.
