පෙරපාසලක ආහාර විෂ වීමක් - 233ක් රෝහලේ

Report

වයඹදිග චීනයේ පෙර පාසලක ආහාර විසවීමකින් ළමයින් 233 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ආහාර අලංකරණය සදහා යොදාගත් තීන්ත වර්ගයක් විසවීමෙන් ළමයින්ගේ රුධිරයේ ඊයම් මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවයි.

විමල් CIDයට පැමිණෙයි

විමල් CIDයට පැමිණෙයි

පෙර පාසලේ දරුවන් සදහා පැවති ආහාර අලංකරණ වැඩසටහනකදී වර්ණ ගැන්වූ රට ඉඳි කේක් සහ සොසේජස් ඉරිඟු‍ බනිස් දරුවන් ආහාරයට ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බොරැල්ල වෙඩි වරුසාවේ දර්ශන එළියට

බොරැල්ල වෙඩි වරුසාවේ දර්ශන එළියට