ගුරු පුතා රස්සාවට අමතරව කරපු ඇග හිරිවැටෙන දේ
By Mithu
දකුණු පළාතේ රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයීමේ යෙදුණු ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සදහන් කලේ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12500 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.
[PRPSFXT[
සැකකරුගේ පියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් මුදා ගැනීමේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක හිමිකරුවෙකු හා එහි උපදේශකයකු වශයෙන් කටයුතු කරන අයෙකු වන අතර පුද්ගලයන් 30දෙනෙකු මේ වන විටත් එහි පුනරුත්තාපනය වෙමින් සිටින බව සදහන්.
සැකකරුගේ මව රජයේ පාසලක ගුරුවරියක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.