ඉදිරියේදී සිදු වන අමුතු බදු සංශෝධන.

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka
By Wayomi Mar 22, 2023 08:12 AM GMT
Wayomi

Wayomi

Report

VAT බදු සඳහා ලබාදී ඇති නිදහස් කිරීමේ බද්ද ක්‍රමානුකූලව අඩු කිරීමට පියවර ගන්න බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ, පාර්ලිමේන්තුවේදී, IMF එකඟතා ගිවිසුම ඉදිරිපත් කරමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, VAT බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම සහ SVAT ක්‍රමය අහෝසි කිරීමට ද පියවර ගන්න බවයි.

එමෙන්ම 2025 වසරේ දී අවම බදු නිදහස් කිරීම සහිතව දේපළ බදු ක්‍රමය වෙනුවට ධන බද්දක්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වා දීමට ද පියවර ගන්නා බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW