අද පලාත් 05කට රතු එළියක්.. මේ ප්‍රදේශ වල අය අවධානයෙන් ඉන්න..

Report

බස්නාහිර, වයඹ, උතුරු-මැද, උතුරු සහ දකුණු පළාත්වල සහ රත්නපුර, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල තාප දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය 'අවදානම මට්ටම' දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දාපාර්තමේන්තුව පවසයි.

 මීට අදාල නිවේදනය පහතින්,

Gallery