අද 02න් පස්සෙ මොකද වෙන්නේ කියලා දන්නවා ද?. ප්‍රදේශ රැසක ජනතාවට දැනුම්දීමක් මෙන්න.

India Department of Meteorology Weather
By krishani a year ago
krishani

krishani

Report

බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති "මිජවුම්" චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී.

අද 02න් පස්සෙ මොකද වෙන්නේ කියලා දන්නවා ද?. ප්‍රදේශ රැසක ජනතාවට දැනුම්දීමක් මෙන්න. | Weather In Sri Lanka 6Th December 2023

එමෙන්ම බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේ දී විටින් විට වැසි ඇති විය හැකි ය.

07 වෙනිදා තමයි දවස - ඊට පස්සෙ ලංකාවේ වෙන මේ දේ ගැන දන්නව ද?.

07 වෙනිදා තමයි දවස - ඊට පස්සෙ ලංකාවේ වෙන මේ දේ ගැන දන්නව ද?.


සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

තව ද, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

අද 02න් පස්සෙ මොකද වෙන්නේ කියලා දන්නවා ද?. ප්‍රදේශ රැසක ජනතාවට දැනුම්දීමක් මෙන්න. | Weather In Sri Lanka 6Th December 2023

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ReeCha