07 වෙනිදා තමයි දවස - ඊට පස්සෙ ලංකාවේ වෙන මේ දේ ගැන දන්නව ද?.
India
Department of Meteorology
Weather
By krishani
a year ago
krishani
Report
Report this article
මේ වන විට, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් චණ්ඩ සුළි කුණාටුව යාපනයට උතුරු දිශාවෙන් කිලෝමීටර 520ක දුරින් ස්ථාන ගත වී ඇත.
අද (05) එය ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයට කඩා වැදීමට නියමිත බව වාර්තා වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙහි බලපෑම නිසා පැවති වැසි තත්ත්වය ලබන 7 වනදායින් පසු අඩුවනු ඇති බවයි.
කෙසේ වෙතත්, අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කලුතර - කුකුලේ ගඟ ආශ්‍රිත ප්‍රදේශයටයි.
ඒ මිලිමීටර 64ක් ය.