හෙට ඉඳලා ඇට්ටි හැලෙන්න දෙන්න ද යන්නේ?. නැත්නම්.. කාලගුණයේ වෙන දෙය මෙන්න..
හෙට (02) සිට දැනට පවතින වැසි තත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
එමෙන්ම, අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ බස්නාහිර , සබරගමුව පළාත් මෙන්ම ගාල්ල , මාතර හා මහනුවර දිස්ත්‍රික්ක වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
You May Like This Video👇