ඉදිරි පැය 24ක කාලය තීරණාත්මකයි?. මේ දැන් ලැබුණ ආරංචිය මොකක්ද දන්නව ද?.

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 30, 2024 10:16 AM GMT
krishani

krishani

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඉදිරි පැය 24ක කාලය තීරණාත්මකයි?. මේ දැන් ලැබුණ ආරංචිය මොකක්ද දන්නව ද?. | Weather In Sri Lanka 29Th April 2024

ඒ බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර, පුත්තලම දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුල ප්‍රබල අකුණු සහිත වැසි ඇති විය හැකි බවයි.

දිවයින පුරාම?. මැයි 01 වෙනිදා ගැන තවත් තීරණයක් ගනී - විශේෂ දැනුම්දීමක් මෙන්න.(UPDATE)

දිවයින පුරාම?. මැයි 01 වෙනිදා ගැන තවත් තීරණයක් ගනී - විශේෂ දැනුම්දීමක් මෙන්න.(UPDATE)


එම වැසි තත්ත්වය හමුවේ තද සුළං ඇති විය හැකි බව ද සදහන් වේ.

කෙසේ වෙතත්, ඒ අනුව අකුණු සහ සුළං හේතුවෙන් ඇති විය හැකි ආපදා තත්වයන් වළක්වා ගැනීමට ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.