මේ ටිකේම අහන්න ලැබුණ ඇස් රතු වෙන ආරංචි මැද, හෙට සිට වෙන්න යන දෙය මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Aug 23, 2024 01:52 PM GMT
krishani

krishani

Report

හෙට (24) දිනයේ සිට වැසි තත්ත්වයේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි වේ.

කොල්කටාවේ දූෂණය කර මරා දැමු වෛද්‍යවරිය.. සැකකරු නිමේෂයකින් වමාරලා කීව දෙය.. හිතාගන්නවත් බැරි දෙයක් එළියට..

කොල්කටාවේ දූෂණය කර මරා දැමු වෛද්‍යවරිය.. සැකකරු නිමේෂයකින් වමාරලා කීව දෙය.. හිතාගන්නවත් බැරි දෙයක් එළියට..


ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි ය.

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..


එමෙන්ම, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

තවද, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි ය.

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..

මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..


ReeCha