ප්‍රදේශ කිහිපයකට අද වෙන දෙය.. ගැන උදේන්ම දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Oct 22, 2024 01:06 AM GMT
krishani

krishani

Report

අද(22) බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පොහොට්ටුවේ අලුත් වෙනසක්.. මහ මැතිවරණය අත ළඟ තියෙද්දි.. කරලා තියෙන දෙය මෙන්න..

පොහොට්ටුවේ අලුත් වෙනසක්.. මහ මැතිවරණය අත ළඟ තියෙද්දි.. කරලා තියෙන දෙය මෙන්න..


එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවය.

"කෝමා වෙලා හිටිය අය අවදි වෙලා.." - වහාම ඉහළට ජනපති දුන් නියෝගයත් එක්ක.. ජනපතිගෙන් පාස්කු ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)

"කෝමා වෙලා හිටිය අය අවදි වෙලා.." - වහාම ඉහළට ජනපති දුන් නියෝගයත් එක්ක.. ජනපතිගෙන් පාස්කු ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)


දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී.75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.