හඳුන්නෙත්ති නෙමෙයි යවන්න තිබුණේ ලක්මාලිව.. - බුකියේ කැලඹුණු Economic Forum

Report

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති Global Economic Forum වැනි ජාත්‍යන්තර සමුළුවක් ඉංග්‍රීසි භාෂාවෙන් ඇමතීමට යාම විශාල විවේචනයක් ඉදිරිපත් වී තිබේ.

නියත වශයෙන්ම විශාල අකරතැබ්බයක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

සුනිල් හඳුන්නෙත්ති යනු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ උපාධිය ලැබුව ද Global Economic Forum වැනි ජාත්‍යන්තර සමුළුවක අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමේ මට්ටමේ පරිණත අයකු නොවන බව ද මහාචාර්ය දේවසිරි අවධාරණය කරයි.

අනුරට ලැබුණේ මල් නෙවෙයි බෝම්බ ඒ නිසා එහෙම කියන්න එපා - ආණ්ඩුවට කඩේ යන ඩඩ්ලි

අනුරට ලැබුණේ මල් නෙවෙයි බෝම්බ ඒ නිසා එහෙම කියන්න එපා - ආණ්ඩුවට කඩේ යන ඩඩ්ලි

ඔහු පෙන්වා දෙන්නේ, රට තුළ බලය තහවුරු කර ගැනීමට මිස මෙවැනි දේ කෙරෙහි ආණ්ඩුවේ අවධානය ප්‍රමාණවත් නොවන බවත් හඳුන්නෙත්ති වෙනුවට මේ අවස්ථාවට ලක්මාලී හේමචන්ද්‍ර යොමු කළේ නම් හොඳ බවත් ය.

ඇමති සුනිල් හඳුන්නෙත්තිට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?

ඇමති සුනිල් හඳුන්නෙත්තිට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?

නැත්නම් පරිවර්තකයෙකුගේ සහයෙන් හඳුන්නෙත්තිට සභාව ඇමතිය හැකිව තිබූ බව ද මහාචාර්ය දේවසිරි ප්‍රකාශ කරයි. සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

හෙට සිට සතියක් වෙන දේ

හෙට සිට සතියක් වෙන දේ

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා