පොහොට්ටුවේ අලුත් වෙනසක්.. මහ මැතිවරණය අත ළඟ තියෙද්දි.. කරලා තියෙන දෙය මෙන්න..

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීමටයි.

ඒ අනුව මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ ඉදිරි තීරණවලට නායකත්වය ලබාදී නිවැරදි මග පෙන්වීම සිදුකිරීම එම කමිටුව මගින් සිදු කෙරෙයි. 

එළඹෙන මහ මැතිවරණය ගැන සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

එළඹෙන මහ මැතිවරණය ගැන සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..


කෙසේ වෙතත්, පක්ෂයක් ලෙස වඩාත් ශක්තිමත්ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා මුහුණ දීම සඳහා අපේක්ෂකයින්ට ශක්තිය සහ මග පෙන්වීම ලබාදීම මෙම උපායමාර්ගික කමිටුව පිහිටුවීමේ ප්‍රධානතම අරමුණයි.