හැමෝම බලා හිටිය දෙයක් නෙමෙයි ද මේ?. බලන්නකෝ අද හවස මොකද වෙන්නෙ කියලා..
By krishani
අද (18) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම, සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙයි.