කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්.. අද මේ ප්‍රදේශ වල වැස්ස වැඩි වෙයි..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jun 23, 2024 12:44 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අද ඔබේ දියුණුවේ රන් දොරගුලු විවර දවසක්..විශේෂයෙන් මේ ලග්න වලට පමණයි..

අද ඔබේ දියුණුවේ රන් දොරගුලු විවර දවසක්..විශේෂයෙන් මේ ලග්න වලට පමණයි..


උතුරු පළාතෙත් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බවද දැනුම්දී ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි.

අනියම් බිරිඳ සමග ලිංගිකව හැසිරෙන ආකාරය වීඩියෝ කර නීත්‍යානුකූල බිරියට පෙන්නලා වෙච්ච දේ..(VIDEO)

අනියම් බිරිඳ සමග ලිංගිකව හැසිරෙන ආකාරය වීඩියෝ කර නීත්‍යානුකූල බිරියට පෙන්නලා වෙච්ච දේ..(VIDEO)


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%