හිතුවේ නෑ නේද?. සියලු දෙනාම දැනගන්න.. කාලගුණයේ වෙන්න යන නොහිතපු වෙනස..

Department of Meteorology Weather Latest Headlines
By krishani Sep 15, 2024 12:44 PM GMT
krishani

krishani

Report

අද (15) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්.. ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ලැබුණ ආරංචිය මෙන්න..

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්.. ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ලැබුණ ආරංචිය මෙන්න..


එමෙන්ම, ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

තවද, වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවද සඳහන් වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

එළවළු මිලට ඒ ගමන මොකක්ද වුණේ?.

එළවළු මිලට ඒ ගමන මොකක්ද වුණේ?.


කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තදසුළං ඇතිවිය හැකිය.

ReeCha