වහාම හමුදාව පොලිසිය කැදවයි - මොකක්ද වෙන්න යන්නේ?

Report

ඊයේ (ජූලි 4) රාත්‍රියේ රාගම, කඳාන, සහ වත්තල යන ප්‍රදේශවල හදිසි ආරක්ෂක මෙහෙයුමක් දියත් කර තිබුණි.

අස්වැසුමේ ඊළග වටය - මෙන්න අවසන් දවස

අස්වැසුමේ ඊළග වටය - මෙන්න අවසන් දවස

යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය, සහ පොලීසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ජූලි 3 වන දින රාගම සහ කඳාන ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාමෙන් පසු, අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත.

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඒ අනුව, මාර්ගවල ගමන් ගත් වාහන සහ පුද්ගලයන් දැඩි පරීක්ෂාවකට ලක් කරමින් සෝදිසි මෙහෙයුම් සිදුකර තිබේ.