ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද? - ඇදහැලෙන අධික වර්ෂාවත් එක්ක එකවරම අනතුරු ඇඟවීමක් නිකුත් කරලා..(PHOTOS)

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද? - ඇදහැලෙන අධික වර්ෂාවත් එක්ක එකවරම අනතුරු ඇඟවීමක් නිකුත් කරලා..(PHOTOS) | Weather In Sri Lanka 14Th May 2024

ඒ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමගයි.

ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින් ඇත.

මෙහෙම වෙයි කියලා හිතුව ද?. එළවළු මිලේ වුණ අසාමාන්‍ය වෙනස..

මෙහෙම වෙයි කියලා හිතුව ද?. එළවළු මිලේ වුණ අසාමාන්‍ය වෙනස..


මේ අතර, ඉදිරි පැය 36ට අදාළව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

ඉදිරි පැය 36ක කාලය තීරණාත්මකයි?. දැඩි අවදානයෙන් සිටින්න.. රටපුරා ජනතාවට දැනුම්දීමක් මෙන්න.

ඉදිරි පැය 36ක කාලය තීරණාත්මකයි?. දැඩි අවදානයෙන් සිටින්න.. රටපුරා ජනතාවට දැනුම්දීමක් මෙන්න.


GalleryGallery