මේක නම් සුබ ආරංචියක් නෙමෙයි.. අද රෑ වෙන දෙය මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Aug 12, 2024 11:44 AM GMT
krishani

krishani

Report

අද (12) පස්වරුවේ හෝ රාත්‍රියේ දී උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවති.

රටම බලාගෙන හිටිය, වැටුප් වැඩි වීම සම්මත වෙයි.. දැන් ලැබුණ ඒ සුබ ආරංචිය මෙන්න..

රටම බලාගෙන හිටිය, වැටුප් වැඩි වීම සම්මත වෙයි.. දැන් ලැබුණ ඒ සුබ ආරංචිය මෙන්න..


ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට තාවකාලික තද සුළං ඇතිවිය හැකිය.

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..


ඒ අනුව අකුණු සහ තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..


තව ද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේදී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ReeCha