ට්‍රම්ප්ගේ නමත් මෙවර නොබෙල් සාම ත්‍යාගයට

Report

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර, නෙතන්යාහු මේ බව දැනුම් දී ඇති බවය.

ඔහුගේ නම මෙලෙස යෝජනා කර ඇත්තේ මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහය වෙනුවෙන්.

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

කසල තේ පිළිබද අද පාර්ලිමෙන්තුවේ තීරණයක්

කසල තේ පිළිබද අද පාර්ලිමෙන්තුවේ තීරණයක්