බෙංගාල බොක්ක මදි නොකියන්නම කැළඹෙයි?. නැවතුණ එක ආයෙම?. 10 වෙනිදා සිට වෙන දෙය මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Dec 07, 2024 06:35 PM GMT
krishani

krishani

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබද අවධානය යොමු කරන ලෙසයි.

රටින් පිටට ඇද්ද ඩොලර් ගේන හැටි.. ජනපති අනුර ගේමට බහී?. හදිසියේම ජනපති හම්බ වෙන්න ආ කෙනා මෙන්න..

රටින් පිටට ඇද්ද ඩොලර් ගේන හැටි.. ජනපති අනුර ගේමට බහී?. හදිසියේම ජනපති හම්බ වෙන්න ආ කෙනා මෙන්න..

එම අඩු පීඩන තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර 60ක පමණ ඉතා තද සුළං හා තද වැසි පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

රු.ලක්ෂයක මුදලක් රජයෙන් ලබා දෙන්න යයි.. ලැබෙන පිරිස මෙන්න.. 10වෙනිදාට කලින් මේ ගැන දැනුම් දෙන්න..

රු.ලක්ෂයක මුදලක් රජයෙන් ලබා දෙන්න යයි.. ලැබෙන පිරිස මෙන්න.. 10වෙනිදාට කලින් මේ ගැන දැනුම් දෙන්න..

අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 දී බටහිර සහ වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමට ඉඩක් පවති.

මේ අතර, මෙම තත්ත්වය මේ හේතුවෙන් ලබන 10වනදා සිට උතුර සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ReeCha