ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි?. ජනතාවට කළ දැනුම්දීමක් මෙන්න..

Report

ඉදිරි පැය කිහිපය තුළ දී බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි?. ජනතාවට කළ දැනුම්දීමක් මෙන්න.. | Weather In Sri Lanka 07St April 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටද මෙම වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අප්‍රේල් 09 වෙනිදා ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..

අප්‍රේල් 09 වෙනිදා ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, හෙට දිනයේ දී මාරවිල, පොතුහැර, කල්මුණේ සහ ගුරුකැටේ යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.