මොකක්ද මේ එතකොට අද රෑ වෙනවා කියන්නෙ?. පරිස්සමෙන්..
Department of Meteorology
Weather
Latest Headlines
Decision Making
By krishani
අද (03) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
තව ද, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

ලොරියේ හුළං ඇරිය පොලිස් නිළධාරියාට.. පොලීසිය ඒ වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වෙලා කළ දෙය මෙන්න.. (UPDATE/VIDEO)
මේ අතර, අද උදෑසනම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ය.
