පැය 14ක ජල කප්පාදුවක්

Water Cut Water Board
By Sithumi Jul 13, 2023 11:38 AM GMT
Sithumi

Sithumi

Report

 ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, එළඹෙන සෙනසුරාදා (15) කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බවයි.

ඒ අනුව එදින පෙරවරු 08 සිට පැය 14ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

මෙලෙස ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලටය.

ReeCha